Thursday, May 31, 2012

ගුරු පුහුණුවේ සිංහල මාධ්‍ය වීඩියෝ

මෙම සිංහල මාධ්‍ය වීඩියෝ YouTube වෙබ් අඩවිය හරහා නැරඹීම සඳහා එහි මාතෘකාව මත click කරන්න. 

බාගත කිරීම් හෝ High Resolution නැරඹීම සඳහා ඊට පහලින් ඇති සම්බන්ධකය යොදා ගන්න.

 

ITP Lesson 01 - Project Portfolio Folder Structure Create

මෙම වීඩියෝ දර්ශණයෙන් ගුරු පුහුණුවේදී සුදානම් කරන ලිපි ගොනු රඳවා තැබීමට 

Thumbnail

High Resolution View Link (to Download right click and select "Save as")

 

ITP Lesson 02 - Copy Lesson Plan to the Desktop Folder

සාදා ගත් folders වලින් Lesson_Support/Lesson_Plan ෆෝල්ඩරයට Program CD එකේ පාඩම් සැලසුම් නියැදි වලින් ගැලපෙන පාඩම් සැලසුම් භාෂාවකින් යුතු ලිපි ගොනුව...

 

High Resolution View Link (to Download right click and select "Save as")

 

ITP Lesson 03 - Create Teacher Presentation

මෙම වීඩියෝ දර්ශනයෙන්කලින් සාදාගත් Teacher_Support ෆෝල්ඩරයට ගුරුවරයාගේ බහු මාධ්‍ය ඉදිරිපත් කිරීම් presentation එක ගබඩා කර ගන්න පියවර දැක්වේ.

 Thumbnail

High Resolution View Link (to Download right click and select "Save as")

 

ITP Lesson 04 - Apply Designs for Presentation

සාදාගත් ගුරු ඉදිරිපත් කිරීමට නිර්මාණ රටා එකතු කරමු.

 Thumbnail

High Resolution View Link (to Download right click and select "Save as")

 

ITP Lesson 05 - Apply Animations for Presentation

Presentation එක සඳහා සජිවකරණයන් එක් කර ගනිමු.

 Thumbnail

High Resolution View Link (to Download right click and select "Save as")

 

ITP Lesson 06 - Save Different File Formats for Presentation

ඉදිරිපත් කිරීමක් වෙනස් ලිපි ආකෘති වලින් ගබඩා කරමු.

 Thumbnail

High Resolution View Link (to Download right click and select "Save as")

 

ITP Lesson 07 - Action Button for Slides

ඉදිරිපත්කිරීම් සඳහා ක්‍රියා බොත්තම් යොදා අවශ්‍ය Slide වලට ගමන කරමු.

 Thumbnail

High Resolution View Link (to Download right click and select "Save as")


Best Regards,
Rukshan Edirisinghe
Senior Trainer,
Intel® Teach Program,
P.O.Box. 35, Kandana, Sri Lanka.
Phone & Fax : 11-2242504 Mobile : 77-7597015
දැයේ දුවාදරුවන් සරි කරන්නට උරදෙන ඔබට පින්.

Sunday, May 6, 2012

Windows Seven Install From USB

මේ ෆයිල් දෙකෙන් එකක් ට්‍රයි කරලා බලන්න. 

ඩවුන්ලෝඩ් කරලා රන් කරන්න.


Windows7-USB-DVD-tool (Download



Universal-USB-Installer (Download)

Web Link : 
http://www.pendrivelinux.com/universal-usb-installer-easy-as-1-2-3/


Best Regards,
Rukshan Edirisinghe

Thursday, May 3, 2012

Free Online papers for ICT Students

Avaliable Paper List
Paper No Paper name Number of Questions Avaliable Time Paper CategoryTeacher name
27
පරිගණක දෘඩාංග (Computer Hardware)
20
20 Minutes
ICT
Mr. Rukshan
28
පැතුරුම්පත් (Spresh Sheet)
0
20 Minutes
ICT
Mr. Rukshan
29
පරිගණක මෘදුකාංග (Computer Software)
19
20 Minutes
ICT
Mr. Rukshan
30
සංඛ්‍යා පද්ධති (Number Systems)
20
20 Minutes
ICT
Mr. Rukshan
32
තොරතුරු සන්නිවේදන තාක්ෂණය - ඒකකය 01
20
20 Minutes
ICT
Mr. Rukshan
33
තාර්කික ද්වාර (Logic Gates)
20
20 Minutes
ICT
Mr. Rukshan
34
කෙටි යෙදුම් (Short Forms)
22
30 Minutes
ICT
Mr. Rukshan



Best Regards,

Rukshan Edirisinghe

Your "own" fonts

Before CSS3, web designers had to use fonts that were already installed on the user's computer.

With CSS3, web designers can use whatever font he/she likes.

When you have found/bought the font you wish to use, include the font file on your web server, and it will be automatically downloaded to the user when needed.

Your "own" fonts are defined in the CSS3 @font-face rule.

http://www.w3schools.com/css3/css3_fonts.asp

Best Regards,
Rukshan Edirisinghe
Senior Trainer,
Intel® Teach Program,
P.O.Box. 35, Kandana, Sri Lanka.
Phone & Fax : 11-2242504 Mobile : 77-7597015
The dream begins with a teacher who believes in you, who tugs and pushes and leads you to the next plateau, sometimes poking you with a sharp stick called "truth."- Dan Rather