| help center | e-mail options | report spam |
rukshan3000 has shared a video with you on YouTube: This is happening most govenment Campuses TTAs etc. | |
© 2012 YouTube, LLC 901 Cherry Ave, San Bruno, CA 94066 |
Tuesday, June 26, 2012
rukshan3000 sent you a video: "Raggng Of Sri Lankan Campus - Lankamodel.com"
Monday, June 25, 2012
මුල් ගුරුතුමාණෙනි
මුල් ගුරුතුමාණෙනි
ආදරණීය මුල් ගුරුතුමනි,
මගේ පුතාට කියාදෙන්න හැම මනුෂ්‍යයෙකුම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන බව.මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න. නමුත් කියාදෙන්න මගේ පුතාට හැම තක්කඩියෙකු, දුර්ජනයකු පාසාම ගුණ යහපත් වීරවරයෙකුත් මේ ලෝකයේ සිටින බව. ඒ කියන්නෙ, හැම දෙනාම තක්කඩීන් නොවේ තක්කඩීන් වාගේම යහපත් උදවියත් සිටින බව මගේ පුතාට උගන්වන්න. සෑම ආත්මාර්ථකාමී දේශපාලඥයකු වෙනුවට රටේ සුබසිද්ධියට කැපවුණු යහපත් දේශපාලන දූ පුතුන් ඉන්නා බව මගේ පුතාට ඒත්තු ගන්වන්න.
සෑම සතුරකු පාසාම මිතුරෙකුත් සිටින බව මාගේ පුතාට කියා දෙන්න. ඒවාගේම කියා දෙන්න නොමිලේ කගෙන් හරි, කොහෙන් හරි ලැබෙන ඩොලර් පහට වැඩිය තාමාගේ දහඩිය මහන්සියෙන් උපයන ඩොලරය වටිනාකමෙන් වැඩි බව. එත් ඔහුට ඒ බව ඒත්තු ගැන්වීමට කලක් ගත වන්නට පුළුවන් බව මා දන්නවා. නමුත් එම න්‍යාය ඔහුට උගන්වන්න.
පරාජය විඳ දරා ගැනීමටත් ජයග්‍රහණය නිහතමානීව සතුටින් භුක්ති විදීමටත් මාගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂ්‍යාකාරීව ඔහු යටපත් කරන්නට, ඈත් කරන්නට ක්‍රියා කරන විට ඒවා ගෙන කළ කිරෙන්නේ නැතිව සන්සුන්ව සිටිමින් සිත යටින් සිනාසෙන්නට හැකි ශක්තියේ රහස ගැන ඔහුට උගන්වන්න. තමන්ගේ හයිය හත්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නට එන අය පරාජය කිරීමට පහසුම අය බව ඔහුට අවබෝධ කරවන්න.
මුල් ගුරුතුමනි,
ඔබට හැකිනම් ඔහුට පොතෙහි ඇති චමත්කාරය පෙන්වා දෙන්න. එපමණක් නොවෙයි, අහසේ සැරිසරන කුරුල්ලන්, හිරු රැසේ පියාඹන මී මැස්සන්, නිල්වන් කඳු බෑවුමක පිපී වැනෙන වනමල් කියාපාන සදාතනික රහස ගැන නිවීසැනහිල්ලේ සිතන්නට ඉඩ හරින්න.
වංචා කිරීමට වඩා, හොර මැරකම් කිරීමට වඩා, පාරාජයට මුහුණදීම ගෞරවාන්විත බවත්, අනිත් අය කුමක් කීවත් තමන්ගේ අවංක අදහස් ගැන විශ්වාසය තබා ක්‍රියා කිරීම ඉතා වටිනා බවත්, ඔහුට වටහා දෙන්න. ඒ වගේම මුල් ගුරුතුමනි, මගේ පුතා පුරුදු පුහුණු කරන්න, මෘදු මොළොක් මිනිසුන්ට මෘදු ලෙස සලකන්නටත්, රළු මිනිසුන්ට දැඩි ලෙස සලකන්නටත්, තමන් වටේ සිටින උදවිය කරන දෙය අන්ධානුකාරයෙන් පිළිනොගෙන තමාගේම බුද්ධිය මෙහෙයවා යුතුකම් අයුතුකම් තේරුම් ගෙන ක්‍රියා කිරීමේ ශක්තිය ඔහුට ලබාදෙන්න. සෑම දෙනෙකුටම සවන්දීමට ඔහුට උගන්වන්න. එහෙත් ඔහු අසන දෙය සත්‍යය අනුව කිරා මැන බලා හොඳ දෙය පමණක් ගන්නට ඔහුට හැකියාව ලබාදෙන්න.
කුමන දුකකට පත් වූවත් එයින් පරිපීඩනය නොවී සිනාසෙන්නට ඔහුට උගන්වන්න. කදුළු හෙළීම ලැජ්ජාවට කරුණක් නොවන බවත් ඔහුට කියාදෙන්න. හැම දේකම වැරදි සොයන්නන් ගණන් නොගැනීමටත් මිහිරි චාටු බස් දොඩන්නන් ගැන පරිස්සම් වන්නටත් ඔහුට කියාදෙන්න. තමන්ගේ ගතේ සිතේ වැඩිම මිලට ඉල්ලන්නන්ට විකුණුවත් තමන්ගේ හදවත සඳහා කිසිටිටෙකත් මිලක් නොඉල්ලන්නට ඔහුට උගන්වන්න. බොරු ඝෝෂාවල් කරන සෙනග මධ්‍යයේ කන් පියාගෙන ඉන්නට ඔහුට ධෛර්යය දෙන්න. තමන් සත්‍ය යයි පිළිගන්නා දේ වෙනුවෙන් ධෛර්ය්‍යමත්ව සටන් කරන්න ඔහුට උගන්වන්න මුල් ගුරුතුමනි.
ඔහුට මෘදු ලෙස සලකන්න. නමුත් ඔහු හුරතල් කරන්නට එපා. වානේ හොඳින් තැනිය හැක්කේ ගින්නෙන් රත්වූ විට බව ඔහුට පැහැදිලි කරන්න. ඒ නිසා ජීවිත ගමනේදී තමාට හැඩි දැඩි රස්නයක් දැනුනොත් එයින් තේරුම් ගන්න සලස්වන්න ඔහු කාටත් යටත් කරන්න බැරි මිනිසෙකු හැටියට දියුණු වීමට ඒ අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව.
ධෛර්ය්‍යමත්ව දරාගත යුතු නිර්භීත කමට අවශ්‍ය ඉවසීම ඔහුට තිබිය යුතුයි. හැම විටම තමා ගැන උදාර උසස් විශ්වාසය ඇති කරගන්න ඔහුට උගන්වන්න. මුළුමහත් මිනිස් වර්ගයා ගැනම එබඳු විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන් වන්නේ එහෙම කළොත් පමණයි. ඔහුට මේ අධ්‍යාපනය දීම බැරෑරුම් කාර්යයක් බව මා දන්නවා. ඒ නිසා මුල් ගුරුතුමනි, ඔබට හැකිතාක් හැම දෙයක්ම මාගේ දරුවා වෙනුවෙන් මේ ආකාරයට කරන්න. මාගේ දරුවා ඒ අයුරින් පන්නරය ලබන බව මට විස්සාසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් ජනාධිපතිවරයෙකු වූ ඒබ්රහිම් ලින්
Wednesday, June 13, 2012
2nd Intel Course - Intel Elements (PBA)
Intel® Teach Elements: Project-Based Approaches
Using specific classroom scenarios, teachers explore characteristics and benefits of Project-Based Learning (PBL). Throughout the course, teachers consider their own teaching practice as they follow a teacher new to project-based learning who discusses strategies with a mentor teacher. Planning and project design modules guide teachers through organizing the curriculum, the classroom, and students for successful 21st century projects. The assessment module demonstrates strategies for assessing students' 21st century skills throughout an open-ended project. The course offers opportunities to apply the PBL concepts with action planning exercises.
විශේෂිත පන්තිකාමර ක්‍රමවේදයන් සැලසුම් කරමින් ගුරුවරු ව්‍යාපෘති පාදක ඉගෙනුමක ගතිලක්ෂණ සහ ප්‍රයෝජන ගවේෂණය කරයි (Module 01 - Project Basics). තමන්ගේ ගුරු භූමිකාව තුල ව්‍යාපෘති පාදක ඉගෙනුමට ප්‍රවිෂ්ඨ වීමට වෙර දරන නව ගුරුවරයෙකු (Abe teacher) උපදේශක ගුරුවරියක (Maria-Teacher) සමග කරන උපදේශන සාකච්ඡාවක් පාඨමාලාව පුරාවටම ඔබ අත්දකිනු ඇත. ව්‍යාපෘති සැලසුම් ඒකක සහ ව්‍යාපෘති නිර්මාණ යන ඒකක (Module 02 - Project Planing) තුලින් ගුරුවරු හට විෂයමාලාවන්, පන්තිකාමර සහ ළමුන් සාර්ථක 21 වන සියවස් ව්‍යාපෘති සංවිධානය සඳහා මාර්ගෝපදේශනය සපයයි. තක්සේරුකරණ ඒකකය (Module 03 - Project Assessment) මගින් පුළුල් පරාසයක ව්‍යාප්ත වූ ව්‍යාපෘති මගින් 21 වන සියවසේ ළමා කුසලතා ඇගයීම ආදර්ශනය කරයි. ක්‍රියා සැලසුමේ (Action Plan File) අභ්‍යාස වලින් ව්‍යාපෘති පාදක ඉගෙනුම් සංකල්ප පාඩම් සමග භාවිතා කිරීමට පාඨමාලාව ඉඩ සලසයි.
පහත ලින්ක් එකට ගොස් Course එකට Register වන්න
Go to following link and register for the Course.
පහත ලින්ක් එකට ගොස් Course එක ඉගෙන ගනිමින් Attachment එකේ word File එක පාඩමෙන් පාඩමට පුරවා එය E-mail කරන්න.
Using the following link learn the course and fill the Attached word file and send us.
Follow Project-Based Approaches online course (මේ වන විට ඔබට PBL-CD එක ලැබී ඇත්නම් එය යොදා ගන්න.)
සහතිකය ලබා ගැනීමට පහත Feedback එක පුරවා අප වෙත එවන්න.
To obtain the Certificate Submit the Feedback form.
Submit feedback to obtain the following Participation Certificate
Thursday, May 31, 2012
ගුරු පුහුණුවේ සිංහල මාධ්‍ය වීඩියෝ
මෙම සිංහල මාධ්‍ය වීඩියෝ YouTube වෙබ් අඩවිය හරහා නැරඹීම සඳහා එහි මාතෘකාව මත click කරන්න.
බාගත කිරීම් හෝ High Resolution නැරඹීම සඳහා ඊට පහලින් ඇති සම්බන්ධකය යොදා ගන්න.
ITP Lesson 01 - Project Portfolio Folder Structure Create
මෙම වීඩියෝ දර්ශණයෙන් ගුරු පුහුණුවේදී සුදානම් කරන ලිපි ගොනු රඳවා තැබීමට
High Resolution View Link (to Download right click and select "Save as")
ITP Lesson 02 - Copy Lesson Plan to the Desktop Folder
සාදා ගත් folders වලින් Lesson_Support/Lesson_Plan ෆෝල්ඩරයට Program CD එකේ පාඩම් සැලසුම් නියැදි වලින් ගැලපෙන පාඩම් සැලසුම් භාෂාවකින් යුතු ලිපි ගොනුව...
High Resolution View Link (to Download right click and select "Save as")
ITP Lesson 03 - Create Teacher Presentation
මෙම වීඩියෝ දර්ශනයෙන්, කලින් සාදාගත් Teacher_Support ෆෝල්ඩරයට ගුරුවරයාගේ බහු මාධ්‍ය ඉදිරිපත් කිරීම් presentation එක ගබඩා කර ගන්න පියවර දැක්වේ.
High Resolution View Link (to Download right click and select "Save as")
ITP Lesson 04 - Apply Designs for Presentation
සාදාගත් ගුරු ඉදිරිපත් කිරීමට නිර්මාණ රටා එකතු කරමු.
High Resolution View Link (to Download right click and select "Save as")
ITP Lesson 05 - Apply Animations for Presentation
Presentation එක සඳහා සජිවකරණයන් එක් කර ගනිමු.
High Resolution View Link (to Download right click and select "Save as")
ITP Lesson 06 - Save Different File Formats for Presentation
ඉදිරිපත් කිරීමක් වෙනස් ලිපි ආකෘති වලින් ගබඩා කරමු.
High Resolution View Link (to Download right click and select "Save as")
ITP Lesson 07 - Action Button for Slides
ඉදිරිපත්කිරීම් සඳහා ක්‍රියා බොත්තම් යොදා අවශ්‍ය Slide වලට ගමන කරමු.
High Resolution View Link (to Download right click and select "Save as")
Sunday, May 6, 2012
Windows Seven Install From USB

Web Link :
http://www.pendrivelinux.com/universal-usb-installer-easy-as-1-2-3/
Best Regards,
Thursday, May 3, 2012
Free Online papers for ICT Students
Paper No | Paper name | Number of Questions | Avaliable Time | Paper Category | Teacher name |
---|---|---|---|---|---|
27
| පරිගණක දෘඩාංග (Computer Hardware) |
20
|
20 Minutes
|
ICT
| Mr. Rukshan |
28
| පැතුරුම්පත් (Spresh Sheet) |
0
|
20 Minutes
|
ICT
| Mr. Rukshan |
29
| පරිගණක මෘදුකාංග (Computer Software) |
19
|
20 Minutes
|
ICT
| Mr. Rukshan |
30
| සංඛ්‍යා පද්ධති (Number Systems) |
20
|
20 Minutes
|
ICT
| Mr. Rukshan |
32
| තොරතුරු සන්නිවේදන තාක්ෂණය - ඒකකය 01 |
20
|
20 Minutes
|
ICT
| Mr. Rukshan |
33
| තාර්කික ද්වාර (Logic Gates) |
20
|
20 Minutes
|
ICT
| Mr. Rukshan |
34
| කෙටි යෙදුම් (Short Forms) |
22
|
30 Minutes
|
ICT
| Mr. Rukshan |
Your "own" fonts
Before CSS3, web designers had to use fonts that were already installed on the user's computer.
With CSS3, web designers can use whatever font he/she likes.
When you have found/bought the font you wish to use, include the font file on your web server, and it will be automatically downloaded to the user when needed.
Your "own" fonts are defined in the CSS3 @font-face rule.
http://www.w3schools.com/css3/css3_fonts.asp