Wednesday, June 13, 2012

2nd Intel Course - Intel Elements (PBA)

Intel® Teach Elements: Project-Based Approaches

Using specific classroom scenarios, teachers explore characteristics and benefits of Project-Based Learning (PBL). Throughout the course, teachers consider their own teaching practice as they follow a teacher new to project-based learning who discusses strategies with a mentor teacher. Planning and project design modules guide teachers through organizing the curriculum, the classroom, and students for successful 21st century projects. The assessment module demonstrates strategies for assessing students' 21st century skills throughout an open-ended project. The course offers opportunities to apply the PBL concepts with action planning exercises.

විශේෂිත පන්තිකාමර ක්‍රමවේදයන් සැලසුම් කරමින් ගුරුවරු ව්‍යාපෘති පාදක ඉගෙනුමක ගතිලක්ෂණ සහ ප්‍රයෝජන ගවේෂණය කරයි (Module 01 - Project Basics). තමන්ගේ ගුරු භූමිකාව තුල ව්‍යාපෘති පාදක ඉගෙනුමට ප්‍රවිෂ්ඨ වීමට වෙර දරන නව ගුරුවරයෙකු (Abe teacher) උපදේශක ගුරුවරියක (Maria-Teacher) සමග කරන උපදේශන සාකච්ඡාවක් පාඨමාලාව පුරාවටම ඔබ අත්දකිනු ඇත. ව්‍යාපෘති සැලසුම් ඒකක සහ ව්‍යාපෘති නිර්මාණ යන ඒකක (Module 02 - Project Planing) තුලින් ගුරුවරු හට විෂයමාලාවන්, පන්තිකාමර සහ ළමුන් සාර්ථක 21 වන සියවස් ව්‍යාපෘති සංවිධානය සඳහා මාර්ගෝපදේශනය සපයයි. තක්සේරුකරණ ඒකකය (Module 03 - Project Assessment) මගින් පුළුල් පරාසයක ව්‍යාප්ත වූ ව්‍යාපෘති මගින් 21 වන සියවසේ ළමා කුසලතා ඇගයීම ආදර්ශනය කරයි. ක්‍රියා සැලසුමේ (Action Plan File) අභ්‍යාස වලින් ව්‍යාපෘති පාදක ඉගෙනුම් සංකල්ප පාඩම් සමග භාවිතා කිරීමට පාඨමාලාව ඉඩ සලසයි.

පහත ලින්ක් එකට ගොස් Course එකට Register වන්න 

Go to following link and register for the Course.

Register to follow Project-Based Approaches online course

පහත ලින්ක් එකට ගොස් Course එක ඉගෙන ගනිමින් Attachment එකේ word File එක පාඩමෙන් පාඩමට පුරවා එය E-mail කරන්න.

Using the following link learn the course and fill the Attached word file and send us.

Follow Project-Based Approaches online course (මේ වන විට ඔබට PBL-CD එක ලැබී ඇත්නම් එය යොදා ගන්න.)

සහතිකය ලබා ගැනීමට පහත Feedback එක පුරවා අප වෙත එවන්න.

To obtain the Certificate Submit the Feedback form.

Submit feedback to obtain the following Participation Certificate

More information
මේ සමග ඒවා ඇති "PBA Action Plan Abe Sample_Sinhala_English" pdf file නියැදිය ඔබට ප්‍රයෝජන වනු ඇත.
Attached "PBA Action Plan Abe Sample_Sinhala_English" pdf file will help you.

Best Regards,
Rukshan Edirisinghe
Senior Trainer,
Intel® Teach Program,
P.O.Box. 35, Kandana, Sri Lanka.
Phone & Fax : 11-2242504 Mobile : 77-7597015
The dream begins with a teacher who believes in you, who tugs and pushes and leads you to the next plateau, sometimes poking you with a sharp stick called "truth."- Dan Rather




No comments:

Post a Comment