Thursday, May 31, 2012

ගුරු පුහුණුවේ සිංහල මාධ්‍ය වීඩියෝ

මෙම සිංහල මාධ්‍ය වීඩියෝ YouTube වෙබ් අඩවිය හරහා නැරඹීම සඳහා එහි මාතෘකාව මත click කරන්න. 

බාගත කිරීම් හෝ High Resolution නැරඹීම සඳහා ඊට පහලින් ඇති සම්බන්ධකය යොදා ගන්න.

 

ITP Lesson 01 - Project Portfolio Folder Structure Create

මෙම වීඩියෝ දර්ශණයෙන් ගුරු පුහුණුවේදී සුදානම් කරන ලිපි ගොනු රඳවා තැබීමට 

Thumbnail

High Resolution View Link (to Download right click and select "Save as")

 

ITP Lesson 02 - Copy Lesson Plan to the Desktop Folder

සාදා ගත් folders වලින් Lesson_Support/Lesson_Plan ෆෝල්ඩරයට Program CD එකේ පාඩම් සැලසුම් නියැදි වලින් ගැලපෙන පාඩම් සැලසුම් භාෂාවකින් යුතු ලිපි ගොනුව...

 

High Resolution View Link (to Download right click and select "Save as")

 

ITP Lesson 03 - Create Teacher Presentation

මෙම වීඩියෝ දර්ශනයෙන්කලින් සාදාගත් Teacher_Support ෆෝල්ඩරයට ගුරුවරයාගේ බහු මාධ්‍ය ඉදිරිපත් කිරීම් presentation එක ගබඩා කර ගන්න පියවර දැක්වේ.

 Thumbnail

High Resolution View Link (to Download right click and select "Save as")

 

ITP Lesson 04 - Apply Designs for Presentation

සාදාගත් ගුරු ඉදිරිපත් කිරීමට නිර්මාණ රටා එකතු කරමු.

 Thumbnail

High Resolution View Link (to Download right click and select "Save as")

 

ITP Lesson 05 - Apply Animations for Presentation

Presentation එක සඳහා සජිවකරණයන් එක් කර ගනිමු.

 Thumbnail

High Resolution View Link (to Download right click and select "Save as")

 

ITP Lesson 06 - Save Different File Formats for Presentation

ඉදිරිපත් කිරීමක් වෙනස් ලිපි ආකෘති වලින් ගබඩා කරමු.

 Thumbnail

High Resolution View Link (to Download right click and select "Save as")

 

ITP Lesson 07 - Action Button for Slides

ඉදිරිපත්කිරීම් සඳහා ක්‍රියා බොත්තම් යොදා අවශ්‍ය Slide වලට ගමන කරමු.

 Thumbnail

High Resolution View Link (to Download right click and select "Save as")


Best Regards,
Rukshan Edirisinghe
Senior Trainer,
Intel® Teach Program,
P.O.Box. 35, Kandana, Sri Lanka.
Phone & Fax : 11-2242504 Mobile : 77-7597015
දැයේ දුවාදරුවන් සරි කරන්නට උරදෙන ඔබට පින්.

Sunday, May 6, 2012

Windows Seven Install From USB

මේ ෆයිල් දෙකෙන් එකක් ට්‍රයි කරලා බලන්න. 

ඩවුන්ලෝඩ් කරලා රන් කරන්න.


Windows7-USB-DVD-tool (Download



Universal-USB-Installer (Download)

Web Link : 
http://www.pendrivelinux.com/universal-usb-installer-easy-as-1-2-3/


Best Regards,
Rukshan Edirisinghe

Thursday, May 3, 2012

Free Online papers for ICT Students

Avaliable Paper List
Paper No Paper name Number of Questions Avaliable Time Paper CategoryTeacher name
27
පරිගණක දෘඩාංග (Computer Hardware)
20
20 Minutes
ICT
Mr. Rukshan
28
පැතුරුම්පත් (Spresh Sheet)
0
20 Minutes
ICT
Mr. Rukshan
29
පරිගණක මෘදුකාංග (Computer Software)
19
20 Minutes
ICT
Mr. Rukshan
30
සංඛ්‍යා පද්ධති (Number Systems)
20
20 Minutes
ICT
Mr. Rukshan
32
තොරතුරු සන්නිවේදන තාක්ෂණය - ඒකකය 01
20
20 Minutes
ICT
Mr. Rukshan
33
තාර්කික ද්වාර (Logic Gates)
20
20 Minutes
ICT
Mr. Rukshan
34
කෙටි යෙදුම් (Short Forms)
22
30 Minutes
ICT
Mr. Rukshan



Best Regards,

Rukshan Edirisinghe

Your "own" fonts

Before CSS3, web designers had to use fonts that were already installed on the user's computer.

With CSS3, web designers can use whatever font he/she likes.

When you have found/bought the font you wish to use, include the font file on your web server, and it will be automatically downloaded to the user when needed.

Your "own" fonts are defined in the CSS3 @font-face rule.

http://www.w3schools.com/css3/css3_fonts.asp

Best Regards,
Rukshan Edirisinghe
Senior Trainer,
Intel® Teach Program,
P.O.Box. 35, Kandana, Sri Lanka.
Phone & Fax : 11-2242504 Mobile : 77-7597015
The dream begins with a teacher who believes in you, who tugs and pushes and leads you to the next plateau, sometimes poking you with a sharp stick called "truth."- Dan Rather

Monday, March 26, 2012

ඉන්ටෙල් ගුරු පුහුණුව (පළාත් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය - වාරියපොළ)

වයඹ පළාතේ 5 වන ඉන්ටෙල් ගුරු පුහුණුව 2012 මාර්තු මස 21 වන දින සිට 28 දක්වා දින 8ක්, වාරියපොළ පළාත් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. මේ සඳහා නිකවැරටිය කලාපයේ ගුරුවරු 31 දෙනකු පාසල් 20 ක් නියෝජනය කරමින් පැමිණ තිබුණි.
වයඹ පළාත්  EKSP කළමනාකාරතුමන් පුහුණුව ආරම්භ කර සියලු ගුරුවරුන් හට පුහුණුවේ අන්තර්ගතය සහ වැදගත්කම මෙන්ම පාසලේ අනෙත් ගුරුවරුන් හට මෙය ලබා දීමේ වැදගත්කම අවබෝධ කර දුනි.
මධ්‍යස්ථානය හොඳ පරිගණක ජාලයක මෙන්ම ඉතා වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබීම නිසා සියලු ගුරුවරු E-mail, Internet Search,Blogs සහ web Hosting යන ප්‍රයෝගික ක්‍රියාකාරකම් හොඳින් අත්හදා බලන ලදී.

පහත වෙබ් අඩවි ඔවුන් විසින් සදා යාවත්කාලින කළහ.



E-Mails Reply කිරීම, සම්පත් බෙදා ගැනීම, අනෙත් ගුරුවරුනට උදව් උපකාර කිරීම උසස් මට්ටමක තිබීම ඉතා අගය කල යුතුය.


පහත සටහන් වන්නේ පුහුණුව පිළිබද ඔවුන්ගේ අදහස් වේ.


Friday, February 17, 2012

http://writing.teiru.net/applet/plugins/rostericons/trgrpo.html

Thursday, December 15, 2011

Careful with Firefox

Dear Teachers,

Be careful with storing passwords in Firefox / Chrome

Anyone Can Get this by using the Computer or by Internet.

These are the locations that Firefox storing passwords

On Windows 2000 and Windows XP, profile folders are in this location, by default:

  • C:\Documents and Settings\<Windows login/user name>\Application Data\Mozilla\Firefox\Profiles\<profile folder>

The Application Data folder is a hidden folder; to show hidden folders, open Windows Explorer and choose "Tools → Folder Options → View (tab) → Show hidden files and folders".

On Windows Vista and Windows 7, profile folders are in this location, by default:

  • C:\Users\<Windows login/user name>\AppData\Roaming\Mozilla\Firefox\Profiles\<profile folder>.

The AppData folder is a hidden folder; to show hidden folders, open a Windows Explorer window and choose "Organize → Folder and Search Options → Folder Options → View (tab) → Show hidden files and folders".

On Windows 2000, XP, Vista, and Windows 7, you can also use this path to find the profile folder, even when it is hidden:

  • %APPDATA%\Mozilla\Firefox\Profiles\<profile folder>

%APPDATA% is a variable represents the C:\Documents and Settings\<user name>Application Data folder on Windows 2000/XP and the C:\Users\<user name>\AppData\Roaming folder on Windows vista and Windows 7.



These are the files
that Firefox storing passwords
signons.txt
signons2.txt
key3.db

Best Regards,
Thilina Rukshan Edirisinghe
Senior Trainer,
Intel® Teach Program,
P.O.Box. 35, Kandana, Sri Lanka.
Phone & Fax : +94 (0)11-2242504 Mobile : +94 (0) 77-7597015